Introduction
📢 Word Master සම්පූර්ණ පාඨමාලාව.
🎥 වීඩීයෝ 10ක්
📚 පිටු 1100කට වඩා ඇතුලත් PDF පිටපත් සියල්ලම
⏰ පැය 24ම පුරාම ඔන්ලයින් සහය
🎬 වීඩීයෝ පාඩම් 10යෙ අන්තර්ගතය.
(සියළුම පාඩම් වීඩීයෝ පාඩම් ලෙස ඔබටම ලබාගත හැකිය. වරක් ලබාගත් පසු නැවත ලබා ගැනීම අවශ්‍ය නොවේ. ඔබට ලෝකයේ ඕනෑම තැනක, ඕනෑම වෙලාවක වීඩීයෝ පාඩම් නැරඹිය හැක.)
📌 Lesson 01 (පාඩම 01)
ඉංග්‍රීසි හෝඩියෙ අකුරු 26ය සහ මූලික ශබ්ද.
📌 Lesson 02 (පාඩම 02)
කෙටි ස්වර ශබ්ද (Short Vowel) සහ අකුරු 03ක වචන කියවීම.
📌 Lesson 03 (පාඩම 03)
දිගු ස්වර ශබ්ද සහ මැජික් E නීතිය. (Magic E Rule)
📌 Lesson 04 (පාඩම 04)
එකට බැඳුනු ව්යාංජනාක්ෂර ශබ්ද. (Consonant Digraphs)
📌 Lesson 05 (පාඩම 05)
එකට බැඳුනු ස්වර ශබ්ද. (Vowel Teams)
📌 Lesson 06 (පාඩම 06)
අකුරු සංයෝග. (Consonant Blends)
📌 Lesson 07 (පාඩම 07)
R පාලනය වෙන ශබ්ද. (Bossy R/R-Controlled Vowels)
📌 Lesson 08 (පාඩම 08)
දිග වචන කඩලා කියන රහස. (Syllables)
📌 Lesson 09 (පාඩම 09)
නීතිවලට යටත් නොවන ''හිතුවක්කාර'' වචන සහ ගොළු අකුරු. (Sight words & Silent Letters)
📌 Lesson 10 (පාඩම 10)
සම්පූර්ණ වාක්‍ය කියවීම සහ පුහුණුව. (Reading Practice)
🤔 *ඇයි ඔයා මේ පාඨමාලාව ගන්න ඕන?*
ලංකාවෙ ඉංග්‍රීසි ඉගෙනගන්න 99%ක් දෙනා මූලිකව අවධානය දෙන්නෙ නැති තැනක් තමයි ඉංග්‍රීසි වචන ශබ්ද කිරීම සහ ඉංග්‍රීසි හෝඩීය නිවැරදිව ඉගෙන ගැනීම කියලා කියන්නෙ. හැබැයි වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙක්ට මේ දැනුම වැදගත්. ඉතින් ඔයා මොන දැනුම් මට්ටමක උන්නත් මේ පාඨමාලාව ඔයාට අනිවාරයෙන්ම වැදගත් වෙයි. ඉතින් දැන්ම ඔයාට මේ වීඩීයෝ ටික අරන් ඉගෙනගන්න පටන් ගන්න පුළුවන්.
📲 *කොහොමද පාඨමාලාව ගන්න පුලුවන් වෙන්නෙ?*
ඔයාට කරන්න තියෙන්නෙ අපි ලබාදෙන ගිණුම් අංකයට මුදල් ගෙවා. (රු.2500/=ක් පමණයි) රිසිට්පත අපිට එවන්න. ඒ වෙලාවෙම ඔයාට වීඩීයෝ සියල්ලම සහ PDF සියල්ලම ලබාගන්න පුළුවන්.
❓ *මේක ඉංග්‍රීසි පන්තියක්ද?*
හුගක් අය අහන ප්‍රශ්නයක් තමයි මේක පන්තියක්ද කියලා. අපි ඉංග්‍රීසි පන්ති පවත්වන්නෙ නෑ. අපි නොමිලේ වීඩීයෝ හදනවා සහ අපගේ පාඨමාලා ඔයාට ලබාගන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම කලින් රෙකෝඩ් කරපු වීඩීයෝ පාඨමාලාවක්. (ආදර්ශ වීඩීයෝ එකක් පහලින් දාලා ඇති).
👀 *වීඩීයෝ බලන්න පුළුවන් කොහොමද?*
ඔයාට ලේසියෙන්ම අපි ලබාදෙන Links හරලා වීඩීයෝ බලන්න පුළුවන්. මුදල් ගෙවන්න කලින් ඔයාට ඒක පරීක්ෂා කරලා මුදල් ගෙවන්න පුළුවන්.
⏳ *කොච්චර කාලයක්ද මේ පාඨමාලාව?*
මේක තමයි විශේෂම කතාව. අපි ලබාදෙන වීඩීයෝ කිසිම වෙලාවක ඉවත් කරන්නෙ නෑ. වීඩීයෝ මිලදී ගත්තට පස්සෙ ඔයාට කැමති විදියකට වීඩීයෝ භාවිතා කරන්න 100%ක් ඔයාට අයිතිය ලැබෙනවා. ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයාගෙ ෆෝන් එක නැති උනත්, මේ වීඩීයෝ ඩිලීට් උනත් ඔයාට අපිට මැසේජ් එකක් දාලා මේ වීඩීයෝ ලබාගන්න පුළුවන්.
💵 *මේ පාඨමාලාවෙ මිල කීයද?*
සම්පූර්ණ ගාස්තුව රු. 2500ක් පමණයි. මේ මුදලට ඔයාට වීඩීයෝ සියල්ලම වගේම පිටු 1100ට වඩා වැඩි PDF පිටපත් සියල්ලම ඔයාට ලැබෙනවා. ඔයාට ඕනම ගැටලුවක් වට්සැප් හරහා ඕනෑම වෙලාවක අහලා දැනගන්න පුළුවන්. ඔයාට ඔයාගෙ ගැටළුව ටයිප් කරලා හෝ වොයිස් පනිවුඩයක් විදියට එවන්න පුළුවන්. මෙම පාඨමාලාවෙ අඩංගු වටිනා දැනුම ඔයාට මිල කල නොහැකි තරම් වටීවි කියලා අපි තදින් විස්වාස කරනවා. ඉතින් දෙපාරක් හිතන්නෙ නැතුව වටිනා දේකට ඔබේ මුදල් ආයෝජනය කරන්න.
🏦 මුදල් බැර කළ යුතු ගිණුම:
Sipin Academy
People's Bank, Hanwella Branch
A/C No: 229-100-1500-413-20
📩 මුදල් බැර කර රිසිට්පත අප වෙත යොමු කරන්න. කෙටි වේලාවක් තුළ ඔබට පාඨමාලාව ලබාගත හැකියි!
🎓🏆
පාඨමාලාවට සම්බන්ධ වන ආකාරය දැනගැනීමට පහත "Join the Course" Button එක ක්ලික් කරන්න