Introduction
🎯විශේෂ දින 20ක වීඩීයෝ පාඨමාලාව! 🎯
⭕ ඉංග්‍රීසි භාෂාව ලේසියෙන් සහ වේගයෙන් කතා කරන්න නම් ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුම රහස තමයි වාක්‍ය රටා (Sentence Patterns). 🗣️✨
⭕ මේ පාඨමාලාවෙන් අපි ඒ වාක්‍ය රටා 100ක් ඉතාම සරලව සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙමෙයි, එක රටාවකට උදාහරණ 15 බැගින් උදාහරණ වාක්‍ය 1500ක් ඔබට කියා දෙනවා! 🚀
💡 මේ පාඨමාලාව කාටද?
* ඔබ ඉංග්‍රීසි භාෂාව හදාරන, දැනුම වර්ධනය කරගන්න කැමති ඕනෑම කෙනෙකුට මේ පාඨමාලාව ඉතාම වැදගත්. කිසිම වයස් සීමාවකින් තොරව ඕනෑම අයෙකුට අප සමඟ එකතු වෙන්න පුළුවන්. 🎓
🎬 වීඩීයෝ නරඹන්නේ කොහොමද?
* ලියාපදිංචි වී කෙටි වේලාවක් ඇතුළත ඔබට සම්පූර්ණ පාඨමාලාවම වෙනම ලින්ක් එකක් (Link) ලෙස ලබා දෙනවා. කිසිදු බාධාවකින් තොරව ඔබේ පහසුව පරිදි ඕනෑම වේලාවක මේ වීඩීයෝ නරඹන්න පුළුවන්. 📱💻
📦 පාඨමාලාවට ඇතුළත් දේවල්:
🎥 වීඩීයෝ 20ක්: සම්පූර්ණ රටා 100ම ආවරණය වන පරිදි.
📄 PDF පිටපත් 20ක්: සෑම වීඩීයෝවකටම අදාළ නිබන්ධන (Notes) නොමිලේ!
👨🏫 24/7 සහයෝගය: ඔබට මතු වන ගැටලු WhatsApp හරහා යොමු කර කෙටි වේලාවකින් විසඳාගන්න පුළුවන්.
♾️ ජීවිත කාලයටම (Lifetime Access): එක පාරක් ලියාපදිංචි වුණාම මේ වීඩීයෝ සදහටම ඔබේ සන්තකයේ පවතිනවා.
💰 ගාස්තු සහ විශේෂ දීමනා:
🔴 දින 20ක පාඨමාලාව: රු. 2000/- පමණයි (ජීවිත කාලයටම).
🎁 අතිවිශේෂ දීමනාව (Limited Offer):
ඔබට අපගේ වාක්‍ය රටා 3000ක් ඇතුළත්, වීඩීයෝ 100යේ දැවැන්ත පාඨමාලාවත් අවශ්‍ය නම්, පාඨමාලා දෙකම රු. 3000කට ලබාගත හැකියි! 🤩
පාඨමාලාවට සම්බන්ධ වන ආකාරය දැනගැනීමට පහත "Join the Course" Button එක ක්ලික් කරන්න