Available
Introduction
ඔයාගෙ ඉංග්‍රීසි දැනුම කුමන මට්ටමක තිබුණත්, සෑම කෙනෙකුටම ගැළපෙන ආකාරයෙන් මුල සිට ඉතාම සරලව පැහැදිලිව ඉගෙන ගැනීමට සහ අවශ්‍යතාවය අනුව කථන හැකියාව වැඩිකරගන්න ශ්‍රීලංකාව තුළ ඇති සාර්ථකම පාඨමාලවකි. ඉංග්‍රීසි ඉගෙනගෙන ජීවිතයේ අනෙකුත් වැදගත් කඩයිම් ජයගැනීමට මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔබට හැකිවනු ඇත.
පාඨමාලාවට සම්බන්ධ වන ආකාරය දැනගැනීමට පහත "Join the Course" Button එක ක්ලික් කරන්න
පාඨමාලාව සම්බන්ධයෙන් නිතර අසන ප්‍රශ්න.