Available
මෙච්චර කල් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙනගන්නවා කියලා මහා බරපතල ව්‍යාකරණ පාඩම් නේද ඉගෙනගත්තෙ?
🔴 ඒත් තාම හරියක ඉංග්‍රීසි කතා කරන්න බැහැ නේද ඒකට හේතුව මම පැහැදිලි කරන්නම්.
⚫ ඉංග්‍රීසි කියන්නෙ සජීවී භාෂාවක්. අපි ඉංග්‍රීසි විෂයක් විදියට ඉගෙනගත්තට අපි ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්නෙ නැහැ නේද?
✅ අපි ව්‍යාකරණ ගලපමින් වාක්‍ය හදමින් කතා කරන්න හිතනවා විතරයි නේද?
✅ ඇත්තටම ප්‍රායෝගික ලෝකයේ කතා බහ කරන වාක්‍ය රටා ගැන ඔයාට කිසිම අවබෝධයක් නැහැ නේද?
✅ ඉතින් එහෙනම් කොහොමද ඔයා ඉංග්‍රීසි කතා කරන්නෙ?
✅ මේ ප්‍රශ්නයට විසඳුමක් විදියට මා ඇතුලෙ අපේ කන්ඩායම පාඩම් 100ක පාඨමාලාවක් නිර්මාණය කලා ඔයාට ඔයාගෙ ජීවිතය ඇතුලෙ වැඩියෙන්ම හමු වෙන පාඩම් 100ක් අදාල කරගෙන.
✅ ඉතින් මේ හැම පාඩමකම වාක්‍ය රටා 30 බැගින් වාක්‍ය රටා 3000ක් වීඩීයෝ පාඩම් 100ක් විදියට අන්තර්ගත කරලා තියෙනවා.
✅ ඔයාට අපේ පලවෙනි වීඩීයෝ පාඩම නොමිලේ නැරඹිමේ හැකියාව අපි ලබා දෙනවා.
👨🏫 ඉතින් ඔයාටම තීරනය කරන්න පුළුවන් මේ පාඨමාලාවට සම්බන්ධ වෙන එක කොච්චර වටිනවද කියලා.
🔰 මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම කලින් අපි සකස් කරලා වීඩීයෝ පාඩම් 100ක් විදියට තමයි ලබාදෙන්නෙ.
🔰 ඔයාට ඕනම කාලයක් ඕනම වාර ගනනක් මේ පාඨමාලාව නැරඹීමේ හැකියාව තියෙනවා.
🔰 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.5000/=ක් පමණයි.
🏦 අප ආයතනයේ මෙම ගිණුම් අංකයට පමණක් මුදල් බැරකර රිසිට්පත අපවෙත යොමු කරන්න. කෙටි වෙලාවක් තුල ඔබට පාඨමාලාව ලබාගත හැකියි.
Sipin Academy
People`s Bank
Hanwella Branch
229-100-1500-413-20
👨🎓👩🎓
Name - Sipin Academy (සිපින් ඇකඩමි)
Bank - People's Bank (මහජන බැංකුව)
Branch - Hanwella (හංවැල්ල ශාඛාව)
Account Number - 229 1 001 5 0041320